Thursday, March 26, 2020

සුන්දරයි යෞවනය

ජීවිතය සරසන්න,
ආදරය විදගන්න,
සෝ දුක් කදුළු බිදු,
මල් වලට පෙරලන්න ,
වෙර දරන ජවය ඇති කාලයයි යෞවනය,
වැටුණු තැන නැගිටින්න,
මල් මතින් ඇවිදින්න,
ජීවිතය නිසි දෙසට,
අරමුණට සවිදෙන්න,
කාලයක් පැමිණ ඇත,
ඒ අපේ යෞවනය....😊


3 comments:

සුන්දරයි යෞවනය

ජීවිතය සරසන්න, ආදරය විදගන්න, සෝ දුක් කදුළු බිදු, මල් වලට පෙරලන්න , වෙර දරන  ජවය ඇති කාලයයි යෞවනය, වැටුණු තැන නැගිටින්න, මල් ම...